පහත පියවර සම්පූර්ණ කරන සෑම අයෙකුටම අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව හදාරන සිසුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති “උත්තල කාච කිරණ සටහන්” අධ්‍යාපනික මෘදුකාංගයේ නොමිලේ පිටපතක් ලැබෙනු ඇත. ඊට අමතරව, දිනුම් ඇදීමක් හරහා වාසනාවන්ත ජයග්‍රාහකයින් දෙදෙනෙකුට සෑම සතියකම රු. 200/= ක ජංගම දුරකථන රීලෝඩ් දිනා ගත හැකිය.
සහභාගී වන ආකාරය:
- ඉසිවරණැන අධ්‍යාපනික සාකච්ඡා වෙත අර්ථවත් දායකත්වයක් ලබා දෙන්න. ඔබට:
- නව සාකච්ඡාවක් ආරම්භ කළ හැකිය (උදා: ඔබට විසඳා ගැනීමට අවශ්‍ය අධ්‍යාපනික ගැටලුවක් පිළිබඳ ඇසීම), නැතිනම්
- පවතින සාකච්ඡාවකට ප්‍රයෝජනවත් පිළිතුරක් ලිවිය හැකිය (උදා: දැනටමත් පළ කර ඇති ගැටලුවකට පිළිතුරක් සැපයීම).
- අධ්‍යාපනික මෘදුකාංගයේ නොමිලේ පිටපත ලබා ගැනීමට සහ දිනුම් ඇදීමට ඇතුළත් වීමට පහත පෝරමය පුරවා ඔබගේ විස්තර අප වෙත එවන්න.