උසස් පෙළ විභාගයට ඔබගේ සූදානම ඉහළ නංවාගන්න

අ.පො.ස. උසස් පෙළ (විද්‍යා) විභාග සූදානම සඳහා ඔබට අවශ්‍ය සියලු දේ එක් වේදිකාවක.

  • අ.පො.ස. උ/පෙ විද්‍යා බහුවරණ සහ රචනා ප්‍රශ්න පත්‍ර පරිශීලනය කරන්න
  • ඉක්මන් ප්‍රශ්නාවලි සමගින් පසුගිය MCQ ප්‍රශ්න පුනරීක්ෂණය කරන්න
  • මිතුරන් සහ විෂය ප්‍රවීණයන් සමඟ සම්බන්ධ වන්න

උ/පෙ පසුගිය ප්‍රශ්න පත්‍ර

පසුගිය උසස් පෙළ බහුවරණ ප්‍රශ්න පත්‍ර වලට online පිළිතුරු දී ක්ෂණිකව ලකුණු ලබා ගන්න, පසුගිය රචනා ප්‍රශ්න පත්‍ර පහසුවෙන් බාගත කරගන්න.

ප්‍රශ්න පත්‍ර පිරික්සන්න

ඉක්මන් ප්‍රශ්නාවලිය

ඉක්මන් පුනරීක්ෂණයක් සඳහා උසස් පෙළ බහුවරණ ප්‍රශ්නවලින් සැකසුනු, පිළිතුරු සඳහා ක්ෂණික ප්‍රතිචාර ලබා දෙන, අපගේ ඉක්මන් ප්‍රශ්නාවලිය භාවිත කරන්න.

ප්‍රශ්නාවලියකට පිළිතුරු දෙන්න

අධ්‍යාපනික සාකච්ඡා

ඔබ පාඩම් කරන ප්‍රශ්නයක සිරවී සිටිනවාද? එය මිතුරන් සමඟ සාකච්ඡා කිරීමට සහ අන් මිතුරන්ට උපකාර කිරීමට ඉසිවරණැණ අධ්‍යාපනික සාකච්ඡා යොදාගන්න.

සාකච්ඡාවකට එක්වන්න