sathsara මේ site එකේ mcq වලට online උත්තර දෙන්න පුලුවන් එක මරු. හැබැයි මට 2024 physics paper එක හම්බුනේ නෑ. admin ඒක දාන්න පුලුවන්ද?
isiwaranenaadmin @sathsara ප්රතිචාරයට ස්තූතියි! 2024 ප්රශ්න පත්ර site එකට එකතු කරන ගමන් ඉන්නෙ. අවසන් වූ පසු අපි ඔබට දන්වන්නම් 🙂
isiwaranenaadmin @sathsara 2024 Physics past paper එක site එකට එකතු කළා. MCQ paper: https://www.isiwaranena.com/past_mcq_paper.php?subject=physics&year=2024 Essay paper: https://www.isiwaranena.com/resources/papers/past_papers/physics/2024/2024_physics_II.pdf